ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දු - පාකිස්තාන් තරගවල ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දියා - පාකිස්තාන තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී තිබේ.
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දියා - පාකිස්තාන තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ඒවා තමාට සෘජුවම දැනුම්දෙන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා රටේ ජනතාවට දැනුම් දෙයි.
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. <br><br> එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබේ.
සංචාරකයන්ට නොමිලේ වීසා ලබාදීමේදී නෛතික ගැටලුවකට මුහුණ දීමට සිදු වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, අද (14) නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව තුළ තිබී හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50කට අධික තොගයක් සොයා ගෙන තිබේ.
2025 වසර මෙන්ම මෙම වසර ආරම්භයේදී වෙඩිතැබීම් සිද්ධි කිහියපක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් අද (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන අනිද්දා  (16) ශ්‍රී ලංකාවට පැමිණේ. තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය පෙබරවාරි 16 සිට 18 දක්වා කාලය තුළ මෙරට රැඳී සිටිනු ඇ…
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
2026 පෙබරවාරි 16 සිට 21 දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි MCR මානව සම්පත් සංවර්ධන ආයතනයේ (MCRHRD) ශ්‍රී ලාංකික මාධ්‍ය වෘත්තිකයන් සඳහා සතියක විශේෂිත පුහුණු වැඩසටහනක් ඉන්දීය රජය විසින් සංවිධානය කර ඇත. මේ විශේෂිත පුහුණු වැ…
ඉදිරි පැය 36දී මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල සහ මහ කොම…
කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවා. වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහු…
නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණදී ඇති ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒ සඳහා සහාය ලබාදීය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබේ.
තලංගම, අකුරේගොඩ දී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.
තිසකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පක්ෂයේ ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.
සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස අදාළ යෝජනාව මගින් ඉ…
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
හෝමාගම මාගම්මන සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිදු කළ පහරදීමකින් වයස අවුරුදු 03ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලියන්ගහවෙල, මාපිටිය ගල්වලේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු අද (14) එහි එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් හා ගල්වලට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 585ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක තිසකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පක්ෂයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස්…
රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන කොළඹ වරායේ සිට බහාලුම් 323 නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහ…
අරගලය මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කලා, තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා.අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්න…
රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී කැඳවා ඇත. වසර 14 පෙර තම සංගමය මෙවැනි රැස්වීමක් කැඳවනු ලැබුවේ හිටපු අගවි…
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් යොදවා තිබෙනවා. තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහ…
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බැවින්, නායයෑම් අවදානම් සහිත පාසල් පිළිබඳ තොරතුරු අදාළ කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී ඇ…
ඉදිරි ආණ්ඩුවකදී ජනාධිපති කොමිසමක් මගින් අරගලයට මුදල් ආපු ක්‍රමය සහ එම මුදල් බෙදාගත්තු ආකාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර සියලු තොරතුරු රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී න…
වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්…
මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළ…
තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සිදුකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේක්ෂා කරන යටි අරමුණු ඉටු කරගත නොහැකි බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. තමා කිසිවිටෙක…
ඝාතනයට ලක්ව ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ නඩුවලට පෙනී සිටිනීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳයිදෙනෝදාහක් දෙනා බලා සිටියදී…යුවළගේ සිරුරු ඔවුන්ගේ රිය තුළ බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසලදී ඊයේ (13 වැනිදා) සවස …
රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් රැසක කුඩා දරුවන් සඳහා ලබාදෙන ඇතැම් ඖෂධ අඛණ්ඩ සැපයුමක් නොමැති වීමෙන් ළමා ජීවිත අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසයි. වලිප්පුව සඳහා ලබාදෙන …
කාන්තාවක් මරුට – තවත් තිදෙනෙකුට තුවාලදේපළවලටත් හානි මඩකළපුව වාලච්චේනේ නගරයට ඊයේ (13දා) උදෑසන කඩාවැදී නගරවාසීන්ට පහර දෙමින් දේපොළ විනාශ කරමින් කලහකාරී ලෙස හැසිරුණු වන අලින් දෙදෙනා පොලිසිය සහ වනජීවී නිලධාරීන් විසින්…
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින 9ක් පුරා පැවැති මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය ඊයේ (13දා) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඔවුන් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ. සත්‍යග්‍රහයේ සිටි ධීවරයන් පිරිසක්…
සිද්ධිය වන විට නැන්දම්මා මළ ගෙදරක ගිහින්මුලින්ම ගෙල සිරකර මරන්න හදලා: අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව ඊයේ (13 දා) සැමියා විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තම බිරිඳ ඝාතනය කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය ප…
උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමාගේ 43 වැනි ගුණසමරුව වෙනුවෙන් ඊයේ (13 දා) රට පුරා විවිධ ආගමික ගුණ සමරු පිංකම් පැවැත්විණි. ඒ අනුව ඊයේ (13 දා) කැලණිය රාජමහා විහාරස්ථ ධාතු මන්දිරයට බුද්ධ පූජාව පිළිගැන…
කිසියම් රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීමෙන් රෝගාතුර වූ මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් 13 දෙනකු ඇතුළු 19 දෙනකු ඊයේ (13 දා) දහවල් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. රෝහල් ගත කළ පිරිස අතර ගුරුවරියන් 5 දෙනකු ද, පාසල පිරිසිදු ක…
ලංකා ස.තො.ස. ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඒ මහතාගේ පුතුන් දෙදෙනා ඇතු…
ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් මස 01 වැනිදා සිට 2.5% බද්දක් හඳුන්වාදී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගම පවසයි. නව බද්දට අනුව අප්‍රේල් 01 වැනිදාගෙන් පසු වාහන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය…
කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වු බව පවුලේ …
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන අවසන් වන අලියා මේ වන විට සිය වාර්ෂික සංක්‍රමණ රටාව අනුව වනාන්තරයේ උතුරු මායිම දෙසට පැමිණ ඇති බවත්, එම සත්වයාගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් පරිස…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. හෙට 7 සිට මාර්තු මස 8 තෙක් ක්‍රියාත්මක වන මෙම සැලැස්ම ප…
අපේ පාසල් දරුවන් තවමත් ඉංග්‍රීසි මාධ්‍යයේ අකුරු සමඟ අරගල කරද්දී, අපේ තේ වතු පරණ සම්ප්‍රදායික ක්‍රමවේද මතම යැපෙද්දී සහ ග්‍රාමීය රෝහල්වල වෛද්‍ය හිඟය හමුවේ ජනතාව පීඩා විඳිද්දී – අපේ අසල්වැසි ඉන්දියාව ලෝකයේ ‘AI’ (කෘතිම බුද්…
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙනි. මාධ්‍ය මඟින් කළ හෙළිදරව්…
2026 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (19) නිල වශයෙන් ප්‍රක…
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක…
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ඨ සේවාවක් ඉටු කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වු ඩී.එස්.ද සිල්වා මහතා ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වී ඇත. 1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ඩී.එස් ද සිල්වා මහතා මිය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන ඩිජිටල් සහ නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් ආයතනයක් වන DC Group, Campaign Agency of the Year 2025 (AOY) සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ඉතිහාසයට එක් වී ඇත. ප්‍රමුඛතම වෙළෙඳ දැන්…
2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට අදාළව තරග පාවාදීමේ සැක සහිත යෝජනා ක්‍රමයකට සහය දැක්වූ බවට විශ්වාස කෙරෙන පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා අධිකරණයක් පසුගියදා වරෙන්තුවක් නිකුත් කර තිබේ. කොළඹ ප…
වස විස නැති කෘෂිකර්මාන්තයක් සඳහා දේශීය නිෂ්පාදනයක් ලෙස ගැඩවිලි පණු පොහොරක් නිෂ්පාදනය කර තිබෙනවා. Agro Harvest Cultivation සමාගම පළමු වරට අපනයන – තත්ත්වයේ ගැඩවිල් පණු පොහොර වෙළෙඳපොළට නිකුත් කරයි. ගැඩවිල් පණු පොහොර නිෂ්පා…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම සිය ඉතිහාසයේ පළමුවරට, දේශීයව නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි සඳහා වූ නිල අලෙවි ජාලය අද ( 11) නුගේගොඩදී ආරම්භ කළේය. පැල්වත්ත සහ සෙවණගල කර්මාන්…
ශ්‍රී ලංකාවට රටවල් තුනකින් පැමිණ සිටින විදේශිකයන් Online ණය ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කර ඇති බවත් මේ වනවිට මොවුන්ට ලක්ෂ 15 කට වැඩි පිරිසක් හසුවී සිටින බව දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය. මේ සම්බන…
ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් සිය මූලික වෙළෙඳපොළ වන චීනයෙන් වාහන 115,000කට අධික ප්‍රමාණයක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ. පිරිවැය අවම කිරීමේ උපාය මාර්ග හේතුවෙන් සමාගමේ නිෂ්පාදනවල ත…
Microsoft සමාගම නිල වශයෙන්ම නිවේදනය කර තිබෙන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතියට ලබාදෙන සුරක්ෂිතතා යාවත්කාලීන, දෝෂ නිරාකරණ සහ තාක්ෂණික සහාය 2025 ඔක්තෝබර් 14 දා සිට අවසන් වන බවයි. එම දිනයෙන් පසු Windows 10 පද්ධති පරිගණක ක්…
ඇතැම්විට පොළොව හාරන විට මිනිස් ඇටසැකිලි හමුවන බවත්, ආන්දෝලනයට තුඩුදී ඇති චෙම්මනි මිනීවල සම්බන්ධව විධිමත් විමර්ශනයක් ආරම්භ කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. තමන්ට සඟවන්නට කිසිවක් නැති බව පැවසූ ජනාධිපතිවරයා වි…
ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කර ක්‍රියාත්මක වන වංචාකරුවන්ට සම්බන්ධ WhatsApp ගිණුම් මිලියන 6.8ක් මෙම වසරේ මුල් භාගයේදී මෙටා සමාගම විසින් ඉවත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. මෙටා සමාගමට අනුව, ඒවායින් බොහොමයක් බලහත්කාරයෙන් ශ්‍රමය …